hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:01



19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ සහ අරුණ දර්ෂන සුදුසුකම් ලබා ගත්තා.

පළමු තරගය තත්පර 45යි දශම 57කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානයට පත් වෙමින් කාලිංග කුමාරගේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

අරුණ දර්ෂන තුන්වැනි තරගයේදී තුන්වැන්නා වෙමින් අවසන් තරගයට පිවිසෙන්නට සමත් වූ අතර ඔහු තරගය තත්පර 46යි දශම 07කින් තරගය අවසන් කළා.

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 අවසන් තරගය අද පස්වරු 5.40ට පැවැත්වීමට නියමිතයි.