hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 10:38



මහියංගන පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා.

අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට වාර්තා වන්නේ.

වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන අතර සීතා ඇතින්න ගේ වයස අවුරුදු 47ක්.