hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 7:04



පසුගිය දවස් කිහිපය ඇතුළේ සමාජ මාධ්‍ය තුළ බොහෝ කතාබහට ලක්වුණු වීඩියෝ පටයක් ඔබත් දකින්න ඇති.

මේ වීඩියෝව ගැන නොයෙකුත් දෙනා අදහස් පළ කර තිබුණා.

තරුණියක් අවසිහියෙන් වගේ හැසිරෙන්න ගන්න ඒ කියන වීඩියෝව ඇතුළේ ඇගේ එම හැසිරීමට හේතුව අයිස් මත්ද්‍රව්‍ය බැව් බොහෝ පිරිසක් අනුමාන කරලා තිබුණා.

ඒ වගේම, ඈ ගැන තතු දන්න පිරිස් පවා මේ වීඩියෝවට ප්‍රතිචාර දක්වා තිබුණේ ඇය වාහනවලට පවා පනින්න උත්සාහ කරන බව කියමිනු යි.

ඡායාරූප සමාජ මාධ්‍ය

මෙම තරුණියගේ වීඩියෝව අන්තර්ජාලයේ සංසරණය වීමත් සමඟ බොහෝ දෙනෙක් ඒ කියන නීතියේ මහත්වරු ඉලක්ක කර පහරදීම් සිදු කර තිබුණා.

ඒ සියලු චෝදනා උස්ය උසස්ය කියන තැන්වලට එල්ල වනවා වුණත් මේ මොහොතෙත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නෙ අපේ තරුණ පරම්පරාව නොවෙද?

ඡායාරූප සමාජ මාධ්‍ය




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: