2023 ඔක්‍තෝබර් 01, ප.ව. 5:16
ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගෙන් තම පුද්ගලික වියදමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය තුල ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකර අද (01)දිනයේ විවෘත කරන ලදි.
මෙම ක්‍රීඩාංගණය තුල අම්බලන්ගොඩ පිහිටි අනෙකුත් පාසල් දෙක වන දේවානන්ද විද්‍යාලීය සිසුන්ට මෙන්ම කුලරත්න විද්‍යාලීය සිසුන්ටද ක්‍රීඩා කිරීමට සැලසීමට ඔහු කටයුතු කර තිබීම විශේෂත්වයක්.
විවෘත කිරීමේ අවස්ථාව සදහා පාසල් 03 හිම විදුහල්පතිවරු කැදවා තිබීමද කැපී පෙනුණි.
අම්බලන්ගොඩ පාසල් සදහා අඩුව තිබූ ගෘහස්ථ ක්‍රිකට් කීඩා කිරීමේ අඩුපාඩුව මින් සම්පූර්ණ වුණා.
තවද මෙම අවස්ථාව සදහා කිසිදු දේශපාලකයෙක් සම්බන්ධ කරගෙන තොතිබීමද විශේෂත්වයක්.








2026 පෙබරවාරි 17, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 16, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 15, පෙ.ව. 12:08
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26