hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 04, ප.ව. 12:04



මොහොමඩ් උවයිස් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ධුරයට සාලිය වික්‍රමසුරිය මහතා පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ඊයේ භාරදී ඇති බව වාර්තා වුණා.