hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:17



මෙරට තුළ තහනම් වෙබ් පිටුවක් මාර්ගයෙන් සිය නිරුවත් දර්ශන අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33න් හැවිරිදි විවාහක කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සිය සැමියා හා එක්වී මෙම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වන්නේ.

එහි දී ඔවුන් එක් දර්ශන වාරයක් සඳහා රුපියල් 2,000 සිට 8,000 දක්වා මුදලක් අය කර ඇති බව පොලීසිය පවසනවා.