2023 ඔක්‍තෝබර් 05, ප.ව. 7:58
            
ඉකුත් දා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට අදාළ ලක්ෂ 26ක විදුලි බිලක් ගෙවා දැමීමට කටයුතු කළා.
ඉන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ රාජ්‍ය අමාත්‍යවරයාගේ දුරකතන අංකය සහිත පෝස්ටුවක් සංසරණය වුණේ, අඩු ආදායම් ලාභීන්ගේ හිඟ විදුලි බිල් ගෙවා දැමීම සඳහා අමතන ලෙසටයි.
එය කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මක ව සිදු කරන එකක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයාගේ දුරකතනයට ලබා දුන් ඇමතුමක් හරහා එම ඉල්ලීම කරන ආකාරයත් ඊට ඔහු පිළිතුරු ලබා දෙන අයුරුත්, යූ ටියුබ් නාලිකාවක පළ වී තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ සංවාදයයි
‘අඩු ආදායම් ලාභින්ගේ විදුලි බිල ඔබතුමා ගෙවනවා කියලා දැනගන්න ලැබුණා…’
සනත් නිශාන්ත – ‘අනුර කුමාරලා දාලා තියෙන්නෙ. එයාලගෙන් අහලා බලන්නකෝ…’
‘ඔබතුමා නාමල් රාජපක්ෂගේ විතරද ගෙවන්නෙ?’
සනත් නිශාන්ත – ඔයාලගේ මෙහෙමයි. ඔයාගේ නෝනව මට දුන්නොත් ඔයාට මොනා හරි කරලා දෙන්න පුළුවන්…
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25