hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 7:05



බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලම දැඩිව අබලන් වීමෙන් වීමෙන් මගේ ජනතාවගේ ජීවිත අවදානම් තත්වයකට පත්ව තිබෙනවා.

අබලන් වූ මෙම මගී පාලමෙන් අවාසනාවන්ත මාරක අනතුරක් වීමට පෙර සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.