2023 ඔක්‍තෝබර් 07, ප.ව. 9:52
මාතර ප්‍රදේශයට ඇති ව තිබෙන ගං වතුර තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට සිදු වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, මේ බව විදුලිබල මණ්ඩලය තමා වෙත දැනුම් දුන් බවයි.
ඒ අනුව ආරක්ෂාව වෙනුවෙන් මාතර විදුලි උපපොළෙන් බෙදා හරිනු ලබන විදුලිය විසන්ධි වනු ඇති.
කෙසේ වෙතත් ස්වලප් වේලාවකින් දෙණියාය සහ බෙලිඅත්ත විදුලි උපපොළ විදුලිය ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ.
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
17-08-26
17-08-26
14-08-26
14-08-26
13-08-26
13-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
25-07-26
25-07-26
08-07-26
08-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26