2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:02
            
අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹා 14 හැවිරිදි පාසල් දැරියක් ගැබිනියක් කළ එකම පාසලේ 15 හැවිරිදි සිසුවා පවසා ඇත්තේ තමා ඇය සමඟ කිහිපවරක්ම ඒ වීඩියෝ ආකාරයට හැසිරුණු බවය.
දැරියගේ නිවසේ කවුරුත් නොසිටි වේලාවන්හී ඔවුන් දෙදෙනා මෙලෙස හැසිරුණු බවද ඔවුන් පිළිගෙන තිබෙනවා.
මේ වන විට එම සිසුවා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට ගෙන ඇතැයි වාර්තා වන්නේ.
එසේම මොවුන් දෙදෙනා පෙම් යුවලක් නොවන බවත් ඔවුන් අසල්වැසියන් හා පාසල් මිතුරන් බවත් ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
ඔවුන් එම දර්ශන බලමින් එහි බරපතළ බව නොදැන හැසිරි ඇති අතර මේ වන විටත් එම දැරිය සත්මස් ගැබිනියක් බවයි පොලිසිය කියා සිටින්නේ.
මෙම දැරියගේ කාලයක සිට හට ගත් බඩේ කැක්කුමක් පරික්ෂා කිරීමේදී ඇය ගැබ් ගෙන ඇති බව හෙළිව තිබෙනවා.
15 හැවිරිදි සිසුවා හට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දෙමව්පියන් රුපියල් 27000 කට ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබා දී ඇති අතර ඔහු ඉන් මෙම් වීඩියෝ දර්ශන නරඹා තිබෙනවා.
මෙම සිසුන් දෙදෙනා නවගමුව ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25