hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 8:04



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හෙට පාකිස්ථානය සමග පැවැත්වෙන තරගයට මහීෂ් තීක්ෂණ බොහෝදුරට ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණු නවීඩ් නවාස් මහතා පවසනවා.

අද හයිද්‍රාබාද්හිදී පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් නවීඩ් නවාස් මේ බව තහවුරු කළා.