2023 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:32
ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
අද පෙරවරුවේ සිට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ මෙන් සිටිනවා.
දේහය අද රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා මෙම ස්ථානයේ තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව දේහය රාගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑමට නියමිතයි.
හෙට දිනයේ රාගම පිහිටි නිවසේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ රාගම දී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26