hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 12:21



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියලා කියන්නෙ.

ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී මේ වෙනකොට ජීවිතය හැර ගියා කියන එක ඔබ දන්නවා.

මේ වෙනකොට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ මෙන් සිටිනවා.

ඒ අවස්ථාවේ සිය පියා ගැන සංවේදී වෙමින් මාධවී අදහස් පළ කළේ මෙහෙමයි,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: