hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 1:04



ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටයේ යේමනය සමග පැවැති තරගයෙන් ගෝල 3 -0ක පරාජයක් අත් විද ගන්නට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සිදු වුණා.

පළමු අර්ධය නිමාවන විට ද යේමනය ගෝල 1 – 0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පැනවා එය ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම වසරකට වඩා වැඩි කාළයකින් පසුව ජාත්‍යන්තර පාපන්දු තරගයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව ද මෙයයි.