hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 10:56



බණ්ඩාර දිසානායක, තිස්ස ජනනායක, දිනේෂ් මුතුගල, දුෂ්ශන්ත මහබදුගේ, ප්‍රසන්න බද්දෙවිතාන, අමිත් පුස්සැල්ල පසුගියදා රූපවාහිනි වැඩසටහනකට එක් වුණා.

එහිදී ඔවුන් පාසල් කාලයේ විභාග වලදී කොපි කළ ආකාරය ගැන අදහස් දක්වා සිටියා.

එහිදී ඔවුන් සඳහන් කළේ ගොඩක් දෙනෙක්ට කොපි කිරීමට අවස්ථාව ලබා දුන් බවයි.

දිනේෂ් මුතුගල විසින් කොපි කළ ආකාරය ගැන මෙසේ කියා සිටියා.

“ඩෙස් එකට තට්ටු කළොත් 10 ගුණාකාර, පයින් තට්ටු කලොත් තමයි 10 ගුණාකාර. පෑනෙන් තට්ටු කලොත් 01 සංඛ්‍යාව. 35ට උත්තරේ අහනකොට තුන්පාරක් ඩෙස් එකට ගැහුවා එතකොට 30යි, පස් පාරක් පෑනෙන් තට්ටු කලාම 35යි.උත්තරේ 4 නම් එහා පැත්තේ එකා 04 පාරක් තට්ටු කරනවා. ලොකු ප්‍රශ්නයක් උනා දවසක් තුනක් ගහනකොට මැඩම් දුවගෙන ආවා කොළ දෙන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: