hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:21



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ධනුෂ්කට එල්ල වූ චෝදනාවලින් නිදහස් කරන්නට ඔස්ට්‍රේලියාවේ ඩව්නිං සෙන්ටර් අධිකරණය පියවර ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹෙන තිබෙනවා.

ඒ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ විමර්ශන කමිටුවේ නිර්දේශය මතයි.