2023 ඔක්‍තෝබර් 17, ප.ව. 2:24
 
            
පෙරේදා (15) 5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා.
දරුවන් හරිම උද්යෝගයෙන් විභාගයට පෙනී සිටින අයුරු දැක ගන්න හැකි වුණා.
බොහෝ දරුවන් අදහස් දැක්වමින් කියා සිටියේ දැන් නිදහස් යනුවෙනුයි.
ඒ කොහොම කෙසේ වුණත් ගුරුවරයෙක් විභාගය අතරතුරේදී තමන් දැකපු දෙයක් සම්බන්ධයෙන් අදහස් සිය මුහුණුපොතට එකතු කර තිබුණා.
එම සටහන පහතින්,
වාර විභාගෙ අස්සෙ යන්තමින් සින්දුවක් ඇහෙනව.
හෝදිසි කරා බැලුවම 7 වසරෙ පොඩි කොල්ලෙක් කවකටු පෙට්ටිය වැහුව දඩාස් ගාල.
මට සින්දුවක් ඇහුනා…. කිව්වාම අනිත් දරුවො ටික ටීච මෙයා මෙයා කියල මට කොල්ලව පෙන්නුව.(ගස්සන්න හිතාගෙන වෙන්නැති)
ළඟට ගිහින් බලුවම කවකටු පෙට්ටිය ඇතුලෙ පොඩි රේඩියෝ එකක්.
පොඩි ෆෝන් වලට දාන බැට්ට්‍රියක් සෙට් කරල, පොඩි පොඩි වයර් අමුණල, හොට් ග්ලූ වලින් අලවල. කොල්ල හදල usb ගහන්න පුලුවන් පොඩි රේඩියෝ එකක්. (ස්පීකර් එකක්)
මේ කොල්ල සරලම දෙයක් කරලා තියෙන්නෙ වුණත් මං ආසයි එහෙම පැටවුන්ට.ඒක එහෙම හීතුන කියන්නෙම මාර දෙයක්. විස්ටර කරන්න පුලුවන්ද පුතේ ඇහුවම බය නැතුව හා කියලත් කිව්ව. පේපරේනම් කොල්ල ලියල නෑ. ඒත් මේ තමයි අනාගතය
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25