hit counter

2025 නොවැම්‍බර් මස 09 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 9:02



ව්‍යවස්ථාදායක සභාව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට යළි සති 03 සේවා දිගුවක් ලබාදීමට ගත් තීරණය අනුමත නොකරන බවට ඊයේ (17) තීරණය කර තිබෙනවා.

නමුත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය වෙනස් කරමින් පොලිස්පතිවරයා යළි එම ධුරයේ පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ජනධිපතිවරයා චීනයේ බීජිං නුවර සිට පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෙම නියෝග සිදු කර ඇති බව වාර්තා වනවා.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවත් සති තුනක් දක්වා සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා මිට පෙරද තීරණය කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: