2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:28
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් කැඳවීමට නියමිතව තිබෙනවා.
ඉදිරි අයවැය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ ගැන කණ්ඩායම් රැස්වීමේදී දැනුවත් කිරීමට නියමිත බවද වාර්තාවේ.
ඊට අමතරව නව පොලිස්පති පත්කිරීම සඳහා දැනට පවතින ගැටළු පිළිබඳවද මෙහිදී ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසීමට නියමිත බවද ජේෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
07-11-25
07-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25