2023 ඔක්‍තෝබර් 22, ප.ව. 1:33
ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.
ඊයේ (21) මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.
මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවක්.
2025 සැප්තැම්බර් 20, ප.ව. 3:32
2025 සැප්තැම්බර් 20, ප.ව. 3:28
2025 සැප්තැම්බර් 20, ප.ව. 1:52
2025 සැප්තැම්බර් 20, පෙ.ව. 10:09
2025 සැප්තැම්බර් 20, පෙ.ව. 7:59