hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ඔක්‍තෝබර් 23, ප.ව. 12:43



ආබාධයකට ලක් වූ මතීෂ පතිරණට මෙවර එක්දින ලෝක කුසලානය අහිමිව ගොස් තිබෙනවා.

මතීෂ පතිරණ වෙනුවට කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස එක් වූ ඇන්ජලෝ මැතිව්ස් හෝ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට කැදවීමට නියමිතයි

එක් කරන ක්‍රීඩකයාට අවසර ඉල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව වෙත යොමු කර තිබෙනවා.