2023 ඔක්‍තෝබර් 23, ප.ව. 5:11
ලෙබනනයේ බේරුට් ගුවන්තොටුපොළේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සිය මව්බිම බලා යාමට සැරසෙන කාන්තාවක් එම ගුවන්යානයේ නියමුවා ලෙස පැමිණෙන සිය පුත්‍රයා දැක පුදුමයට පත්වන අවස්ථාවක්.
වසර 30ක් තිස්සේ ඇය ලෙබනනයේ ගෘහ සේවිකාවක් ලෙස දැඩි වෙහෙසක් දරා උපයන සෑම මුදලක්ම වැය කරන්නේ සිය පුතු වෙනුවෙන්.
ඒ පුතුගේ එකම සිහිනය වූ ගුවන් නියමුවෙකු වීමේ සිහිනය සැබෑ කරවීමටයි.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26