2023 ඔක්‍තෝබර් 24, ප.ව. 11:02
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව මැතිව්ස් එංගලන්ත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ද නියමිතයි.
නෙදර්ලන්තය තරග අතරතුරේදී පාදයේ ආබාධයකට ලක් MRI ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ මහීෂ් තීක්ෂණ එංගලන්ත තරගයේ තේරීම් සදහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39