2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 1:06
ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ කොටස් ලබා දීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් කැඳවන බව වරාය හා නාවික ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය ලිපි ගොනු සකස් කර අවසන් කර තිබෙන බවද සඳහන් වනවා.
අන්තර්ජාතික මෙන්ම දේශීය සමාගම් සඳහා ද ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීමට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු මේ සඳහා සුදුසු සමාගම් තෝරාගැනීමට කටයුතු කරන බවයි.
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්තු 26, පෙ.ව. 12:07
28-07-26
28-07-26
20-03-26
20-03-26
17-03-26
17-03-26
02-03-26
02-03-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
07-01-26
07-01-26
17-12-25
17-12-25
13-12-25
13-12-25
11-12-25
11-12-25
24-10-25
24-10-25