hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 28, ප.ව. 3:00



හිරු රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක සාරංග පතිරණ සහ නිවේදිකා තිළිණි නදීශා රණසිංහ යුවල යුග දිවියට පිවිස තිබෙනවා.

ජා ඇල ‘රම් රිච්’ හෝටල් පරිශ්‍රයේදී පැවති උත්සවයට ක්ෂේත්‍රයේ හිතවතුන් ඇතුළු කලාකරුවන් රැසක් එක්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: