2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:13
 
            
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.
ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.
කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.
ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.
ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.
ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.
කවුරු මොනවා කොහොම කිව්වත් ඇය ඇගේ ගමන නිහඬව පාඩුවේ යනවා කියන එක තමයි එකෙන් හොඳටම පැහැදිලි වෙන්නේ.
ශලා කවදත් සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්.
ඉතින් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ රසික රසිකාවියන්ට අවස්ථාවක් ලබාදීලා තිබුණා තමන්ගෙන් ඕනිම ප්‍රශ්නයක් අහන්න.
බලන්නකො කට්ටිය අහලා තියෙන ප්‍රශ්න සහ ශලා ඒවට දීලා තියෙන උත්තර මොනවද කියලා.





 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25