2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 11:03
නීති විරෝධීව ඊශ්‍රායලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
වීසා නොමැතිව සිටියදී ඊශ්‍රායලයේ යුද ගැටුම්වලට මැදිව සිටින්නන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත තොරතුරු ලබා දෙන ලෙසයි මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දුන්නේ.
ඒ අනුව වීසා බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මේ වන විට ඉල්ලීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මීට පෙර නිවේදනය කළේ එලෙස වලංගු විසා බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඊශ්‍රායලයේ රැදී සිටින්නන්ට ඊශ්‍රායලයේ පවතින කෘෂිකාර්මික රැකියා අවස්ථා වෙත යොමු කිරීමට ක්‍රමවේදයක් සකසා දෙන බවයි.
2025 මැයි 18, ප.ව. 4:49
2025 මැයි 18, ප.ව. 4:46
2025 මැයි 18, ප.ව. 4:42
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12
18-05-25
18-05-25
17-05-25
17-05-25
16-05-25
16-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25