2023 ඔක්‍තෝබර් 30, ප.ව. 12:00
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද පස්වරු 2කට ඉන්දියාවේ පුනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට දුෂ්මන්ත චමීර සහ දිමුත් කරුණාරත්න එක්වීමට නියමිතයි.
ආබාධයකට ලක් වූ ලහිරු කුමාර සහ කුසල් ජනිත් පෙරේරා වෙනුවටයි.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52