2023 ඔක්‍තෝබර් 30, ප.ව. 1:10
යොහානි ද සිල්වා විසින් ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතය ඉතා කෙටි කාලයක් තුළ බොලිවුඩය පුරා රැව්පිළි රැව් දුන් ගීතයක් බවට පත් වුණා.
මේ වන විට එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගෙන තිබෙනවා.
එය අද නව මානයකට පිවිසුණේ එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගැනීමත් සමඟයි.
ඉතින් යොහානි විසින් සරාගී විලාසිතාවකින් සැරසුණු ජායාරූප කිහිපයක් ගැන සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.



2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26