2023 ඔක්‍තෝබර් 30, ප.ව. 7:08
ඉදිරි 2024 අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළදැමීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අද පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය හමුවේ ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
එසේම ඒ අනුව යමින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළදැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් සිදුකකරනු ඇත.
2024 මැයි 12, ප.ව. 3:09
2024 මැයි 12, පෙ.ව. 12:13
2024 මැයි 12, පෙ.ව. 12:08
2024 මැයි 12, පෙ.ව. 12:06
2024 මැයි 12, පෙ.ව. 12:04
12-05-24
12-05-24
12-05-24
12-05-24
12-05-24
12-05-24
12-05-24
12-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
11-05-24
10-05-24
10-05-24