hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 30, ප.ව. 7:08



ඉදිරි 2024 අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළදැමීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අද පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය හමුවේ ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එසේම ඒ අනුව යමින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළදැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් සිදුකකරනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: