hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 9:55



එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පස්වරු 2කට ඉන්දියාවේ මුම්බායි නුවර වංකඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව අපරාජිතව මෙම තරගයට එක්වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට එක්වන්නේ අද තරගය ද ඇතුළු ඉතිරි තරග තුන ජයගෙන Semi Final යෑමේ බලාපොරොත්තුව රදවා ගැනීමටයි.

2011 එක්දින ලෝක කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වංකඩේ ක්‍රීඩාංගණයේදී ලෝක කුසලාන තරගයකදී තරගවදින පළමු අවස්ථාව ද මෙයයි.

Example Image