2023 නොවැම්‍බර් 08, පෙ.ව. 11:40
ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක කුළුණ නවීකරණයේදී රුපියල් බිලියන 1.5ක් වැය වූ බවට ක්‍රීඩා අමාත්‍යවරයා නගන චෝදනා අසත්‍ය සහ එය නිවැරදි ටෙන්ඩර් ක්‍රමය යටතේ සිදු කළ බවයි.
එම නිවේදනය පහත දැක්වේ


2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51