2023 නොවැම්‍බර් 09, පෙ.ව. 12:08
බුවිනි චාපා දියලගොඩ කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ හිටපු ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් ඇය කලා ක්ෂේත්‍රයෙන් මේ වනවිට සමුගෙන වසර කිහිපයක් ගත වෙනවා.
ඉතින් ඒ වගේම වත්සලා දියලගොඩ බුවනි චාපා දියලගොඩ අක්කා නගො දෙන්නා කාලයක් රූපවාහිනියේ නිතර දකින චරිත වෙලා තිබුනා.
ඉතින් බුවිනි චාපා විවාහ උනේ ලංකාවේ සුපිරිම කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟයි.
ඔහු තමයි ගාර්ඩියන් ඔටොස් හි අධිපති තුමා වන කසුන් දේවින්ද.
බුවිනි පසුගිය දවසක උතුම් මව් පදවිය ලැබුවා කියන එක මේ වෙද්දී හැමෝම දන්නවා නේ.
ඉතින් ඒ දෙන්නා ගොඩක් ආදරයෙන් තමයි මේ පුංචි පැටව් දෙන්නාව රැකගන්නේ.
කොහොම වුණත් මේ වෙනකොට බුවිනි ටිකක් රංගනයෙන් ඈත් වෙලා.
ඒ ඉතින් මේ දෙන්නා එක්ක කාලය ගත කරන කොට ඇය ගොඩක් කාර්‍යබහුල වෙන නිසා නේ.
කොහොම වුණත්, කවුරුත් ආසාවෙන් බලාගෙන හිටපු බුවිනිගේ පොඩ්ඩෝ දෙන්නාගේ හැඩ මේ බලන්නකෝ.
ඒත් එක්කම ඇය ගොඩක් ආදරණීය සටහනක් ඒ ඡායාරූප එක්කම එකතු කරලා තිබුණා.
“දිනූ හැම දේ පැරදුනත් මා ..
දිනා දෙන්නම් ඔබේ පැතුමන් ..
මෙතැන්සිට මේ සසර කොතරම් දුර උනත් මා ..
එක්ක යන්නම් ..”





















Dark Room
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26