hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 10, පෙ.ව. 9:49



ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවූ කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම අද අළුයම දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපළේ දී මාධ්‍ය අමතමින්.

ශ්‍රී ලංකාවේ මෑත දිනවල ක‍්‍රිකට් සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරග වලට යම් බලපෑමක් සිදු කළ බවද ඔහු එහිදී කියා සිටියා.

මෙම සියලු සිදුවීම් වලට අදාල කාරණා තොරතුරු සහිතව තමන් දින දෙකක් ඇතුළත මාධ්‍ය වෙත හෙළි කිරීමට සූදානම් බව ද හෙතෙම තව දුරටත් එහිදී පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: