hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10



බොහෝ දෙනෙක් දන්නවා mr kottu කිව්වහම දන්නවා . විරාජ් වික්‍රමනායක කියන්නේ ඒ අවන්හල් හිමිකරුවායි පසුගිය දවස්වල ඔහුව බොහෝ සෙයින් ජනප්‍රිය වුණේ සේවකයෙක්ට පහරදීමේ සිදුවීමක් නිසයි .

ගොඩක් දෙනෙක් ඔහුගේ වැරදි ක්‍රියාව නිසා ඔහුට චෝදනා එල්ල කළා. නීතිමය තත්වයන් වලටත් මේ කාරණය නිසා ඔහුට මුහුණ දෙන්න වුණා.

ඉතිං ඔහු ගැන පසුගිය දවස්වල ඇහුණේ වෙනස්ම කතාවක් . ඔහු ගැන ගොඩක් දෙනෙක් කිව්වේ ඔහු අවන්හල්ජාලය බිද වැටුණු නිසා ලංකාවෙන් යයි . ඕවගේ කතා ගොඩක් ඇසුණා .

නමුත් වෙනස්ම  නමකින් අවන්හල් ජාලයක් ආරම්භ කරපු ඔහු කියන්නේ මෙවන් අදහසක්   නමකින්

”අසාර්ථකත්වය කියන්නෙ, ජීවිතෙට, නැත්තන් තමන් කරන ජොබ් එකට හොදම පාඩමක් ජීවිතෙ තමන් කරන දේ හරියටම කරන්න පුලුවන් සැබෑම දක්ෂයෙක් නිර්මාණය වෙන්න නම්, ⁣ඔහු හෝ ඇය ඒ දේ තුල උපරිමේටම අසාර්ථක පුද්ගලයෙක් වෙන්න ම ඕනි.. මොකද දෙයක් වරදින්නෙ එකපාරයි, අයේ කවදාවත් ඒ වැරැද්ද ඒ කෙනාගෙන් වෙන් නෑ ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: