hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 12, ප.ව. 6:21



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ඉන්දියාව, දකුණු අප්‍රිකාව ,ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමත් වුණා.

පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සහ නවසීලන්තය ලබන 15 වැනි බදාදා මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව කොල්කටා හී ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ලබන 16 වැනි බ්‍රහස්පතින්දා තරග වදිනවා.

මෙවර ලෝක කුසලානයේ අවසන් තරගය ලබන 19 වැනි ඉරිදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Example Image