2023 නොවැම්‍බර් 12, ප.ව. 8:12
අප්පච්චී කියන්නේම ලෝකයක්. අකිලටත් ඒ පාඩුව අඩුවක් නැතුව දැනෙනවා ඇති.
ඉතින් මේ ගෙවෙන්නේ දරුවෙක් විදිහට ඔහුට ගොඩක් අමාරු කාලයක්.
එයත් දැන් තාත්තා කෙනෙක් නිසා අකිලට ඒ දුක දැනෙනවා වැඩි ඇති.
මේ ලෝකයේ ඕනිම මනුස්සයෙක්ට අහිමි වීමේ වේදනාව තදින්ම දැනෙන්නේ තමන්ගේ අම්මා හෝ තාත්තා අහිමි වුණාම. අකිලටත් එහෙමයි.
ජීවිතේදි සමහර මගහැරීම් ගැනත් සිහිවෙන්නේ අන්න ඒ වගේ අහිමි වීම් වුණ වෙලාවට.
අකිලගේ හැමදේකටම ආව එයාගේ අප්පච්චි අකිලට සමහර තැන්වලදි මිස් වෙන්න ඇති.
ඒ වේදනාව තවමත් අකිලගේ හිතේ ඇති.
මේ නිසා තමයි අකිල මේ වගේ සටහනක් තබන්න ඇත්තේ.
කොහොම හරි පොල්හේන්ගොඩ පල්ලියට ගියපු එමී, අකිල සහ චූටී දුවත් දේව පූජාවන්ට සහභාගී වෙලා තිබුනා.
ඒ වෙලාවේ අකිලගේ ආදරණීය එමී සංවේදි වෙලා ඉන්න වීඩියෝවක් අකිල එයාගේ සමාජ මාධ්‍යවල පලකරලා තිබුනා.
2025 මැයි 01, පෙ.ව. 10:20
2025 මැයි 01, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 30, ප.ව. 4:01
2025 අප්‍රේල් 30, පෙ.ව. 10:44
2025 අප්‍රේල් 30, පෙ.ව. 8:41
01-05-25
01-05-25
01-05-25
01-05-25
01-05-25
01-05-25
01-05-25
01-05-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
30-04-25
29-04-25
29-04-25