hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 12, ප.ව. 8:12



අප්පච්චී කියන්නේම ලෝකයක්. අකිලටත් ඒ පාඩුව අඩුවක් නැතුව දැනෙනවා ඇති.

ඉතින් මේ ගෙවෙන්නේ දරුවෙක් විදිහට ඔහුට ගොඩක් අමාරු කාලයක්.

එයත් දැන් තාත්තා කෙනෙක් නිසා අකිලට ඒ දුක දැනෙනවා වැඩි ඇති.

මේ ලෝකයේ ඕනිම මනුස්සයෙක්ට අහිමි වීමේ වේදනාව තදින්ම දැනෙන්නේ තමන්ගේ අම්මා හෝ තාත්තා අහිමි වුණාම. අකිලටත් එහෙමයි.

ජීවිතේදි සමහර මගහැරීම් ගැනත් සිහිවෙන්නේ අන්න ඒ වගේ අහිමි වීම් වුණ වෙලාවට.

අකිලගේ හැමදේකටම ආව එයාගේ අප්පච්චි අකිලට සමහර තැන්වලදි මිස් වෙන්න ඇති.

ඒ වේදනාව තවමත් අකිලගේ හිතේ ඇති.

මේ නිසා තමයි අකිල මේ වගේ සටහනක් තබන්න ඇත්තේ.

කොහොම හරි පොල්හේන්ගොඩ පල්ලියට ගියපු එමී, අකිල සහ චූටී දුවත් දේව පූජාවන්ට සහභාගී වෙලා තිබුනා.

ඒ වෙලාවේ අකිලගේ ආදරණීය එමී සංවේදි වෙලා ඉන්න වීඩියෝවක් අකිල එයාගේ සමාජ මාධ්‍යවල පලකරලා තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: