hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 13, පෙ.ව. 11:42



14 හැවිරිදි දැරියක් කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස හැසිරුණු 22 හැවිරිදි ඇයගේ පෙම්වතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ දෙමව්පියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කුඹුක්කන, ගල්වල පාරේ තරුණයාගේ නිවසේ සිටි තරුණයා සහ දැරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඉදිරිපත් කර ඇති අතර තරුණයා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: