hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 13, ප.ව. 3:05



ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

එල්ල වී ඇති මරණ තර්ජන ගැන, ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මෙන්ම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බවට ද තොරතුරු වාර්තාවනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: