2023 නොවැම්‍බර් 14, පෙ.ව. 12:10
            
වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය වැඩිම වාර ගණන් දිනා ගනිමින් ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කරගත් දක්ෂ තාරකාවක් ලෙස ශලනි තාරකා හදුන්වන්න පුළුවන්.
විටෙක අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. තවත් විටෙක නර්තනයට සහ නිවේදනයට උපන් හපන්කම් ඇති තාරකාවියක්.
ඇය සම්බන්ධයෙන් කාලයෙන් කාලයට විවිධ කාරණා නිසා සමාජ මාධ්‍ය උණුසුම් කරයි.
ඇයට ආදරය කරන විශාල පිරිසක් ශලනිව අගය කරයි.
නමුත් අතලොස්සක් දෙනා ඇයව විවේචනය කරයි.
මෙවැනි තත්ත්වයක් තුළ ඇය සම්බන්ධව සමාජ මාධ්‍යයේ වීඩියෝවක් හුවමාරු වෙයි.
“අම්මෝ ශලනි අතේ මාට්ටුයි නේද වීඩියෝ කරපු එක කැත වැඩක්” යනුවෙන් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.
හැබැයි මේ වීඩියෝව නම් ඇයගේ නාට්‍යක වීඩියෝවක්.
ඉතින් මේ වීඩියෝව ගැන විවිධ අය විවිධ අදහස් පළ කරයි.
එම වීඩියෝව පහතින්,
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25