hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 16, ප.ව. 2:19



මෙවර බිග් බෑෂ් තරගාවලියේ චමරි අතපත්තු නියෝජනය කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම තරග කරන මූලික වටයේ අවසන් තරගය නොවැම්බර් 26 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

මෙවර තරගාවලියේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෑ චමරි වෙනුවෙන් මෙම තරගය පැවැත්වෙන සිඩ්නි ක්‍රීඩාංගණයේ එක් කොටසක් ”චමරි බේ” ලෙස නම් කර ඇත.

ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවකට මෙවැනි අවස්ථාවක් ලැබී ඇත්තේ ප්‍රථම වතාවටයි.