hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 20, පෙ.ව. 9:34



ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය, ෂෙයින්ස් පැලැසියෝස් සමත් වූවා.

මෙම වසරේ රටවල් 84 ක් නියෝජනය කරමින් තරගකාරියන් විශ්ව රූ රැජින තරගාවලියට එක් ව සිටි අතර, මෙවර දෙවැනි ස්ථානය දිනාගත්තේ, තායිලන්ත සුරූපිනියයි.

තරගාවලියේ තෙවැනි ස්ථානය දිනුවේ, ඔස්ට්‍රේලියානු සුරූපිනියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: