hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 03, ප.ව. 2:21



ක්‍රීඩක, විරාත් කෝලීගේ මුම්බායි හි පිහිටි සුපිරි පන්නයේ අවන්හලට ද්‍රවිඩ සම්භවයක් සහිත සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට ඇතුළු වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.

සාම්ප්‍රදායික ද්‍රවිඩ ඇඳුමින් සැරසුණු එම තරුණයා ‘කෝලී’ගේ One 8 අවන්හල ඉදිරිපිටට පැමිණ කියා සිටින්නේ, නිවැරදි ඇඳුමකින් නොපැමිණීම නිසා හෝටල් කාර්ය මණ්ඩලය තමන්ට ඇතුළු වීමට ඉඩ නොදුන් බවයි.

අදාළ අවස්ථාවේ වීඩියෝවක්ද එම තරුණයා විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ වඩාත් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: