hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 දෙසැම්‍බර් 04, ප.ව. 4:21



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදි දෙසැම්බර් මස 6 වනදා ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයට සහභාගීවන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශ කළාය.

යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන දරනවා.

ආසියානු කුසලානයට සහභාගීවන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වන්නේ.