2023 දෙසැම්‍බර් 04, ප.ව. 7:23
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු සභාපති ධූරයට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන උපුටා තරංග පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අදාළ පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
නව ක්‍රිකට් තේරීම් කමිටුව සදහා හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එක්වීමට සූදානම් වන බව වාර්තා වනවා.
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51