2023 දෙසැම්‍බර් 05, ප.ව. 1:30
අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක්.
නිරූපණයෙන් සරාගී රූරටා මවන චරිතයක් තමයි අමන්දා කියන්නේ.
අමන්දා පසුගිය දවසක විවාහ දිවියට එළඹුණේ ඇගේ ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් එක්කනේ.
ඉතින් ඒ දෙන්නට විවාහයෙන් පස්සෙත් ලස්සන ලස්සන ඡායාරූප අපිට එයාලගේ සමාජ මාධ්‍යවලින් දැක ගන්න පුළුවන් වුණා.
දැන් ඇය බිරිඳක්.
අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක්.
ඉතින් අද ඇගේ උපන්දිනය.
විවාහ වෙලා සමරන පළමු උපන්දිනය නිසා වෙනදාට වඩා මේ උපන්දිනය ඇයට සුවිශේෂී වෙනවා ඇතියි.
කොහොම වුණත් ඒ ආදරණීයම දවසේ ආදරණිය සුබපැතුමක් එක්කරන්න අමන්දාගේ සැමියා අමතක කරලා තිබුණේ නැහැ.
මෙන්න බලන්නකෝ ඒ ආදරණීය සුබපැතුම.
“සුභම සුභ උපන්දිනයක් මගෙ අහිංසක, ලස්සනම ලස්සන හිතක් තියෙන ලස්සන කෙල්ලට…???? හැමදාම සතුටින් ඉන්න මගේ පැටියෝ … මං ඔයාට ගොඩක් ආදරෙයි..”
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:37
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:21
02-04-25
02-04-25
02-04-25
02-04-25
02-04-25
02-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25