2023 දෙසැම්‍බර් 06, ප.ව. 3:51
කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් හැර අනෙක් සියලුම සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇතත් සිසුන් පිරිසක් තවදුරටත් එම විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටිනවා.
ඔවුන් හැලි වලංගෙන ගෙනවිත් විශ්ව විද්‍යාල භූමියේ උයා පිහාගෙන කමින් සිටින බව වාර්තා වෙනවා.
ඔවුන් කියා සිටින්නේ පාලකයන් විසින් පවතින ගැටලුවට විසඳුම් දීම මිස විශ්ව විද්‍යාලය වසා දැමීම ගැටළුවට පිළිතුරක් නොවන බවයි.
සරසවියේ ආරක්ෂක අංශ නිලධාරියකු විසින් සිසුවෙකුගේ මවකට සිදු කළේ යැයි කියන ලිංගික අතවරයක් මූලික කරගෙන මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වී තිබෙනවා.
පසුව සිසුන් විසින් ආරක්ෂණ නිධාරීන් සිව් දෙනෙකු පැහැර ගෙන ගොස් පහර උපහාර දී එක් ආරක්ෂක නිලධාරියකු විශ්ව විද්‍යාලයේ විදුලි පහන් කණුවක ගැට ගසා තිබුණා.
සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදු වෙමින් ඇත.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26