hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:01



දහතුන් හැවිරිදි තම නැගණියට අතවර කිරීම සම්බන්ධයෙන් දහසය හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමව්පියන් නොමැති අවස්ථාවේදී කාලයක සිට සහෝදරයා තම නැගණිය සමග ලිංගිකව හැසිරී ඇති අතර දැරියට බඩේ කැක්කුමක් වැළඳී සියඹලාණ්ඩුව මූලික රෝහලට කැටුව ගිය අවස්ථාවේදී සිදුකළ මූලික පරීක්ෂණවලදී ඇය තෙමසක ගැබිනියක බව අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දහසය හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත. 

ඔහු සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. 

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: